ගිනි අවිය ක්‍රියාත්මක නොවී වෙඩි තැබීමක් ව්‍යාර්ථ වෙයි
කොස්ගොඩ ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රියේ වෙඩි තැබීමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ වී තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ ඥාතියෙකු ඉලක්ක කර ගනිමින් මෙලෙස වෙඩි තැබීමට උත්සාහ ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩි තැබීම ව්‍යාර්ථ වී ඇති අතර, මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් මෙම වෙඩි තැබීම සඳහා යොදාගෙන තිබෙනවා. [...]
