මූලාශ්‍ර 2ක්
මත්තලට එන්නැයි Emirates සහ Qatar Airways වෙත ආරාධනා
Emirates සහ Qatar Airways ගුවන් සේවා වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ විකල්ප ගුවන් ගමන් කේන්ද්‍රස්ථානයක් ලෙස භාවිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ වෙනුවෙන් මූලික මට්ටමේ සාකච්ඡා මේ වන විට පවත්වා ඇති බව වාර්තා වේ. ඩොලර් මිලියන ගණනක් වැය කරමින් 2013 වසරේ දී...
