මූලාශ්‍ර 2ක්
ජලාශ රැසක ජල මට්ටම් සියයට 45ක අගයක - වාරිමාර්ග දෙපාර්තමේන්තුව
දිවයිනේ පිහිටි ප්‍රධාන ජලාශවල මේ වන විට ගබඩා වී ඇති ජල ප්‍රමාණය 45%කට ආසන්න අගයක් ගන්නා බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂක ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එච්.එස්.ඩී. හේරත් මහතා සඳහන් කළේ වාරිමාර්ග දෙපාර්ත
