මූලාශ්‍ර 5ක්
ප්‍රයිම් ලෑන්ඩ්, හෝම් කැන්ඩි ඇතුළු අයගේ පෙත්සම් වලින් පසු ගෙවල් කුලී පනත Hold කෙරේ
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා ඊයේ (09) ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දැනුම් දුන්නේය. මෙම පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුව