ලාල් කාන්ත අනවසරෙන් මාදිවෙල මන්ත්‍රී නිවාසවල රැඳීසිටියැයි අත්අඩංගුවට ගන්නලු
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් රජයේ දේපළ අයථා ලෙස පරිහරණය කර ඇති බවට චෝදනා කරමින් නව ජනතා පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (23) දිනයේදී පැමිණිල්ලක් ගොනු කර තිබේ. අදාළ පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත්තේ අමාත්‍යවර