ඇමරිකාව ලංකාවට පරිත්‍යාග කළ හෙලිකොප්ටර් 10 ලංකාව බලා පිටත් වීම ආරම්භ කරයි
අමෙරිකානු එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස TH-57 Sea Ranger වර්ගයේ හෙලිකොප්ටර් යානා 10ක් හිමිව තිබේ. අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ...
