පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රී ඉදිරිපත් කළ පෙත්සමකට දුන් තීන්දුව
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස මිනීමැරීම යන චෝදනා යටතේ ඉදිරිපත් වූ පුද්ගලික පැමිණිල්ලකට...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස මිනීමැරීම යන චෝදනා යටතේ ඉදිරිපත් වූ පුද්ගලික පැමිණිල්ලකට...
කෙසේවෙතත් නව සාක්ෂි ඉදිරිපත් වන්නේ නම් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින අදාළ පුද්ගලික පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන යාමට මෙම නඩු තීන්දුව බාධාවක් නොවන බව විනිසුරු මඩුල්ල පැවසීය. එම පුද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් සෑහීමකට පත්වූ මහෙස්ත්‍රාත්වරයා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තමන් වෙත සිතාසි නිකුත් කර තිබෙන බවත් ඔහු චෝදනා කරය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා