මූලාශ්ර 2ක්
මත්ද්රව්ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෝටි 8කට අධික දේපොළ ක්රියාවිරහිත කෙරේ
නීතිවිරෝධී ලෙස උපයාගත්බව කියන රුපියල් කෝටි අටහමාරකට අධික වටිනාකමකින් සමන්විත මුදල් හා දේපළ ක්රියාවිරහිත කළ බව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසනවා. රුපියල් මිලියන 15ක මුදලක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ලොරි රථයක් සමග පුද්ගලයන් 05 දෙනෙකු අත්අඩංගුවට
