මූලාශ්‍ර 2ක්
නාය යන ස්ථාන 'බ්ලොක්' කර හක්ගල පාර්ක් එක යළි විවෘත කෙරේ
පසුගිය දිනවල රට තුළ පැවති "දිට්වා" සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ හක්ගල ජාතික උද්භිද උද්‍යානය, සංචාරකයන් සඳහා යළි විවෘත කිරීම අද (25) දිනයේ සිට සිදු කර තිබේ. පරිසර අමාත්‍යාංශයේ උපදෙස් මත ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ කාර්ය
