භාණ්ඩාගාර ඩොලර් ගේම දුන්නේ හැකර්ලා නෙවෙයි.. ගනුදෙනුවේ emails, love leters වගේ.. සොරා කෑ මුදල් ඇමරිකා බැංකුවකට..
ඕස්ට්‍රේලියානුරජයේ ආයතනයකට ගෙවිය යුතු ඩොලර්මිලියන 2.5ක(රුපියල්කෝටි 80කටඅධික)මුදලක්මහා භාණ්ඩාගාරයෙන් අස්ථානගතවීම සම්බන්ධයෙන් හිටපුආණ්ඩුකාරවරුන් වන ජනාධිපතිනීතිඥ මෛත්‍රී ගුණරත්න සහරජිත කීර්ති තෙන්නකෝන් යනමහත්වරුන් "Truthwith Chamuditha" නාලිකාවසමඟ පැවැත්වූ සංවාදයකදී කරුණුරැසක් අනාවරණය කර තිබේ.මෙම මූල්‍යඅලාභය හැකර් ප්‍රහාරයක් නිසාසිදුවූවක් බවට රජය පාර්ශවයෙන්අදහස් පළ වුවද, මෛත්‍රීගුණරත්න මහතා එය දැඩි
