අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 3ක්29 May 2026

ක්‍රිෂ් : නාමල්ට එරෙහි නඩුවට දින නියම වේ.

නඩුව කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදුරුගොඩ ඉදිරියේ ය.නඩුව කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ විනිසුරුවරිය නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අද අවසන් කර නඩු විභාගය ජූලි 7 ආරම්භ කිරීමට දින නියම කළේ ය.ඒ අනුව එදින නඩුවේ සාක්ෂි ලබා දීමට පැමිණිල්ලේ එක සහ දෙක සාක්ෂිකරුවන් වන රවීන්ද්‍ර ගුප්තා සහ අමිත් පටෙල් යන අයට සිතාසි නිකුත් කල විනිසුරුවරිය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරාගෙන් විමසා සිටියේ සිතාසි සාමන්‍ය ක්‍රමයට නිකුත් කිරීම ප්‍රමාණවත්ද එසේත් නැතිනම් විදේශගත ක්‍රමයට සිතාසි නිකුත් කිරීමට අවශ්‍ය ද යන්නයි.එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ සාමන්‍ය ක්‍රමයට සිතාසි නිකුත් කිරීම ප්‍රමාණවත් බවයි.රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව පවසමින්, ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන, සාපරාධී විශ්වාසය කඩකළේ යැයි චෝදනා කරමින්, නීතිපතිවරයා ඉකුත් වසරේ පෙබරවාරි 5 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේ ය.ඒ දූෂණ විරෝධී හඩ කමිටුවේ කැදවුම්කරු වසන්ත සමරසිංහ 2016 වසරේදී කළ පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කළ විමර්ශන වලින් අනතුරුවයි.මීට පෙර අවස්ථාවකදී මෙම නඩුවේ සැකකරුවකු වශයෙන් නාමල් රාජපක්ෂ නම් කර අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර පසුව ඔහු ඇප මත මුදා හැරිණ.

News First - සිංහල•29 May 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

නඩුව කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ විනිසුරුවරිය නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අද අවසන් කර නඩු විභාගය ජූලි 7 ආරම්භ කිරීමට දින නියම කළේ ය. ඒ අනුව එදින නඩුවේ සාක්ෂි ලබා දීමට පැමිණිල්ලේ එක සහ දෙක සාක්ෂිකරුවන් වන රවීන්ද්‍ර ගුප්තා සහ අමිත් පටෙල් යන අයට සිතාසි නිකුත් කල විනිසුරුවරිය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරාගෙන් විමසා සිටියේ සිතාසි සාමන්‍ය ක්‍රමයට නිකුත් කිරීම…

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • නාමල් රාජපක්ෂ2
  • නිම2
  • රාජපක්ෂ
ආයතන
  • කොළඹ මහාධිකරණය3
  • පාර්ලිමේන්තු3
  • පාර්ලිමේන්තු මන්ත් රී
  • මහේස්ත්‍රාත් අධිකරණය
ස්ථාන
  • Colombo
යතුරු පද
  • ක්‍රිෂ්3
  • ගනුදෙනුව2
  • විභාගයට2
  • නාමල්ට2
  • එරෙහි2
  • ජුලි2
  • නඩුව2
  • නියම2
  • දින2
  • විනිසුරුවරිය

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත

  • ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ නාමල්ගේ නඩුව විභාගයට දින නියම වෙයිDasatha Lanka News·29 May 2026
  • නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව විභාගයට දින දෙයිඅද දෙරණ·29 May 2026
සම්පූර්ණ වාර්තා