මූලාශ්‍ර 2ක්
සතිරගේ සුපිරි පන්දු යැවීමෙන් මහනුවරට ලකුණු 64ක ජයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වයස අවුරුදු 15න් පහළ නැෂනල් යූත් ලීග් පළාත් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (20 දා) දිනයේ පැවැති තරගයකදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 64 ක ජයක් වාර්තා කර ගැනීමට මහනුවර කණ්ඩායම සමත්විය. මෙවර තරගාවලිය යටතේ සහභාගිවූ පළමු තරගයේදීම ජය වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත්වීම කැපී පෙනෙයි. [...]
