ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු අද...
කලක් රෝගාතුව සිටි ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 64 කි. අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය අද පස්වරු 5 දක්වා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබේ.
කලක් රෝගාතුව සිටි ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 64 කි. අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය අද පස්වරු 5 දක්වා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබේ.
ප්‍රවීණ ගායන ශිල්පියෙකු හා රංගන ශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත ප්‍රියංකර පෙරේරා මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (2) පස්වරුවේ පැමිණියේය. කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ මියගියේය. මියයන විට ඒ මහතා 64 වන වියෙහි පසුවිය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා