මූලාශ්‍ර 3ක්
පයාගල වෙඩිතැබීමට ආ බවට සැක යතුරුපැදිය රබර් වත්තක...
පයාගල කොස්හේන ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමට පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය අද (01) උදෑසන දොඩංගොඩ පොලිස් වසමේ ඇළදූව ප්‍රදේශයේ රබර් වත්තක ගිනි ගනිමින් තිබියදී සොයා ගත් බව දොඩංගොඩ පොලීසිය පවසයි.
