මූලාශ්‍ර 2ක්
ජාතික හැඳුනුම්පත් නොමැතිව වැඩිහිටි දීමනාව අහිමිවූවන්ට හැඳුනුම්පත් ලබාදීමේ වැඩසටහනක්
ජාතික හැඳුනුම්පත නොමැතිවීම හේතුවෙන් වැඩිහිටි දීමනාව අහිමි වූ අඩු ආදායම්ලාභී පවුල්වල වැඩිහිටි පුද්ගලයන් සඳහා ජාතික හැඳුනුම්පත් සකස්කර දීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ, අනුව ජාතික හැඳුනුම්පත නොමැති වීම හේතුවෙන් වැඩිහිටි දීමනාව අහිමි වී සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු [...]
