මූලාශ්‍ර 2ක්
ලොව විශාලතම ගෑස් නිධිය පුපුරුවා හරිනවා..- ට්‍රම්ප්
ඉරානය විසින් දිගින් දිගටම කටාර් රාජ්‍යයේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන්නේ නම්, ලොව විශාලතම ස්වභාවික ගෑස් නිධිය වන 'සවුත් පාර්ස්' (South Pars) ගෑස් නිධියට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.ඊශ්‍රායලය විසින් පර්සියානු ගල්ෆ් කලාපයේ පිහිටි ඉරානයට අයත් ගෑස් නිධි පහසුකම් වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටග
