මූලාශ්‍ර 2ක්
භූ විද්‍යා හිටපු සභාපති අනුර වල්පොලට ඇප
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල ඇප මත මුදාහැර තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකාර හිටපු සභාපතිවරයා අද (17) දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරිර ඇප දෙකක් මත ඔහුව මුදාහැරුණු අතර, විදෙස් ගමන් තහනම් කෙරුණා. භූ විද්‍යා හා [...]
