මූලාශ්‍ර 2ක්
ඩිජිටල්කරණය සහ AI තාක්ෂණය පිළිබඳව උතුරු පළාතේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ
රාජ්‍ය නිලධාරීන් අතර කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ජනාධිපති ලේකම් කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාවට නංවා ඇති "AI for Transforming Public Service" පුහුණු වැඩමුළුව පසුගිය 27 වන දා උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
