කටුනායක ගුවන්තොටේ දරු උපතක්
ටැන්සානියානු ජාතික කාන්තාවක් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අද(05) දින දරුවකු බිහිකර තිබෙනවා.ඇය ඩුබායි සිට පැමිණ ඇත

ටැන්සානියානු ජාතික කාන්තාවක් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අද(05) දින දරුවකු බිහිකර තිබෙනවා.ඇය ඩුබායි සිට පැමිණ ඇත

එහි රැඳී සිටින අතරතුර ඇයට හදිසියේ ඇති වූ ප්‍රසූත වේදනාව හේතුවෙන් වහාම ක්‍රියාත්මක වූ බලධාරීන් ඇයව ගුවන් තොටුපොළ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබිණි. එම මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ මැදිහත්වීමෙන් හා සහාය ඇතිව ඇය නිරුපද්‍රිතව පිරිමි දරුවෙකු ප්‍රසූත කළ බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත