මූලාශ්‍ර 2ක්
ප්‍රජා ශක්ති වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුම්
දිළිඳුබව තුරන් කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර ඇති ප්‍රජා ශක්ති වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධනයේ ප්‍රසාදය පළකරන බවත්, ඉදිරියටත් රජයේ සංවර්ධන ක්‍රියාවලියට රාජ්‍ය නොවන සංවිධානවල පූර්ණ සහයෝගය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆෙන්ච් මහතා පැවසීය.
