මූලාශ්‍ර 2ක්
මැදපෙරදිග යුද්ධය යළිත් දිග්ගැස්සෙන ලකුණු - බොරතෙල් මිලත් ඉහළට
අමෙරිකාව සහ ඉරානය අතර යළිත් උත්සන්න වී ඇති ගැටුම් හේතුවෙන් මැදපෙරදිග යුද තත්ත්වය දිග්ගැස්සීමේ අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාව සහ ඉරානය අතර යළිත් උත්සන්න වී ඇති ගැටුම් හේතුවෙන් මැදපෙරදිග යුද තත්ත්වය දිග්ගැස්සීමේ අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත