මූලාශ්‍ර 2ක්
ඩොලරය 320ට ඉතා ආසන්නයි..
ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වටිනාකම සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. මෙහි විශේෂත්වය වන්නේ දීර්ඝ කාලයකට පසුව ඩොලරයේ මිල මෙලෙස රුපියල් 319 සීමාව පසුකර යාමයි.අද දින නිකුත් කරන ලද දත්තවලට අනුව, ඇමරිකානු ඩොලරයක් සඳහා පවතින විනිමය අගයන් මෙසේය.ගැනුම් මිල: රුපියල් 311.76විකුණුම් මිල: රුපියල් 319.31මෙම මිල ගණන් දෙස බැලීමේදී, පසුගිය 2023 ජූනි මස
