මූලාශ්‍ර 4ක්
රාජ්‍ය වෙසක් උත්සවය ඇරඹෙයි
රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ දී මේ වනවිට ආරම්භ වී තිබේ.මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාද සහභාගී වී තිබේ.

[email protected] (Unknown) විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න