ඉෂාරාට උදව් කළ සැකයට අත්අඩංගුවට පත් නීතීඥ තමරාට පැය 72 ක රැඳවුම් නියෝග
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත පනස් පස් හැවිරිදි නීතිඥවරියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි. තමරා අබේරත්න නමැති ඇය කඩවත හා ගම්පහ අධිකරණවල සේවය කරමින් සිටි තැනැත්තියක වන අතර කඩවත ප්‍රදේශයේ න
