මූලාශ්‍ර 6ක්
ත්‍රීරෝද රියට ගසක් වැටී තිදෙනෙකු මියගිය සිදුවීමේ යටින් දිවෙන කතාව
උදෑසන හිරු කිරණ සමඟ පාසල බලා ඇරඹි ඒ සුන්දර ගමන, මවකගේ සෙනෙහසත් පුතෙකුගේ අනාගතයත් අඩි පහළොවක් මහතැති දැවැන්ත ගස් කඳක් යට සදහටම සඟවා දමනු ඇතැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත. නාවලපිටිය, මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක්
