වසර 13ක් තිස්සේ අතුරුදන් ගුවන් යානයක් හමුවෙයි
වසර 13ක් තිස්සේ අතුරුදහන් බවට සැලකුණු එයාර්ඉන්දියා ගුවන් සේවයට අයත් බෝයිං මගී ගුවන් යානය හමුවී තිබෙනවා. ඒ කොල්කටා ගුවන්තොටුපළේ දුරස්ථ ස්
වසර 13ක් තිස්සේ අතුරුදහන් බවට සැලකුණු එයාර්ඉන්දියා ගුවන් සේවයට අයත් බෝයිං මගී ගුවන් යානය හමුවී තිබෙනවා. ඒ කොල්කටා ගුවන්තොටුපළේ දුරස්ථ ස්
2012 වසරේදී කොල්කටා ගුවන් තොටුපළේදී අස්ථානගත වූ මෙම යානය පිළිබඳ තොරතුරු එයාර් ඉන්ඩියා වාර්තාවලින් සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් තිබුණා. යානය වසර 13ක් තිස්සේ ගුවන් තොටුපළේ නවතා තැබීම වෙනුවෙන් එයාර් ඉන්ඩියා සමාගමට ඉන්දියන් රුපියල් මිලියන 10ක දඩයක් ගෙවීමට සිදු වනවා. මුලින් ඉන්දියන් එයාර්ලයින්ස් සතු වූ මෙය, පසුව ඉන්දියානු තැපැල් සේවයට බදු දී තිබූ අතර 2012 දී සේවයෙන් ඉවත් කර තිබෙනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා