මූලාශ්‍ර 3ක්
'සඳගල' සොරාගත්තැයි හිටපු CID ලොක්කා අත්අඩංගුවට
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ මෙන්ම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ප්‍රසාද් රණසිංහ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (10) ඇප මත මුදා හැර තිබේ. කොමිස