මූලාශ්‍ර 2ක්
අලි - මිනිස් ගැටුමට තිරසාර විසඳුම් සොයන්න ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයින්ගෙන් සහ රාජ්‍ය ආයතනවලින් ඒකාබද්ධ මෙහෙයුමක්
ශ්‍රී ලංකාවේ ස්වාභාවික පරිසර පද්ධතිය සුරක්ෂිත කරමින්, දශක කිහිපයක සිට පවතින අලි මිනිස් ගැටුමට තිරසාර සමාජ-ආර්ථික හා පාරිසරික විසඳුම් සෙවීම උදෙසා විද්‍යාත්මක, තාක්ෂණික සහ ප්‍රායෝගික පදනමක් මත නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා කැබිනට් අනුම
