මූලාශ්‍ර 2ක්
දක්ෂතම රියැදුරා ලෙස සම්මාන දිනා සිටි කොස්තාපල් අනතුරකින් මරුට
අනුරාධපුර පාදෙණිය ඒ 28 ප්‍රධාන මාර්ගයේ, තලාව මොරගොඩ සුනාමි හන්දිය ආසන්නයේදී පෙරේදා (7) සිදු වූ මාරක රිය අනතුරකින් සමස්ත ආධුනික පොලිස් රියැදුරන් 74 දෙනකු අතුරින්, දක්ෂතම රියැදුරා ලෙස සම්මාන හා කුසලානය දිනාගැනීමට සමත් වූ පොලිස් කොස්තාපල්වරයකු ජීවිතක්ෂය