මූලාශ්‍ර 2ක්
'කෙමිකල් බ්ලාස්ට්' එකක් කර කඩුගන්නාවේ වැටුණ ගල පුපුරවනවා - ඇමති බිමල්
පසුගිය සෙනසුරාදා කඩුගන්නාව ප්‍රදේශයේ සිදුවූ නායයෑම හේතුවෙන් මාර්ගයට එක්රැස් වී ඇති සුන්බුන් සහ පස් කඳු ඉවත් කිරීම සඳහා රසායනික පිපිරවීමක් සිදු කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ග
