පාකිස්ථානයේ සිට ක්‍රීඩකයින් නැවත පැමිණිය හොත් වසර 2ක ක්‍රිකට් තහනමක් පැනවීමට සූදානම් වෙයි
පාකිස්තානයේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් පසු වහාම මෙරටට පැමිණීමට එරට රැඳීසිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඉල්ලා සිටීමත් සමඟ ඊයේ (12) රාත්‍රියේ ඒ සම්බන්ධව උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණි. කෙසේවෙතත් ශ්‍රී ලංකා රජයේද...
