මූලාශ්‍ර 2ක්
Internet ජාවාරමේ නිරතවූ විදේශිකයින් 152 ක් අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණ මූල්‍ය වංචාවල නිරත වූ විදේශිකයන් 152 දෙනෙකු හලාවත, අඹකඳවිල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක සැඟවී සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 02 වැනිදා පස්වරු 5.