කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට අද(21) පස්වරුවේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.වැසි සමග තාවකාලිකව තද සුළං ද ඇති විය හැකියි.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල අද (21) සවස 01.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- ගුණ විද් යා දෙපාර්තමේන්තුව
- Department of Meteorology
- කාලගුණ විද් යා
ස්ථාන- Ratnapura3
- Matara3
- Galle3
- Kalutara2
- North Western Province
- Nuwara Eliya
- බස්නාහි
- බරගමුව
යතුරු පද- දිස්ත්‍රික්ක2
- නිවේදනයක්2
- කිහිපයකට2
- අකුණු2
- ගැන2
- බලපැවැත්වෙන
- අවවාදාත්මක
- ප්‍රදේශවලට
- හැකියාවක්
- ගිගුරුම්
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා