මූලාශ්‍ර 2ක්
ලංගම බස් රියදුරුගේ ක්ෂණික තීරණයෙන් විශාල අනතුරක් වැළකෙයි
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ ලංගම බස් රථයක් බිහිසුනු අනතුරකින් වළක්වා ගැනීමට එහි රියදුරු ක්‍රියාකිරීම හේතුවෙන් ජීවිත රැසක් ආරක්ෂා කර ගැනීමට හැකිවුණා. කොළඹ සිට බදුල්ල හරහා බිබිල දක්වා ධාවනය වූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයේ
