මූලාශ්‍ර 2ක්
නෙල්ලිඅඩි පොලිසියට ලැබුණු පැමිණිල්ලකට මාලිමාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
නෙල්ලිඅඩි ප්‍රදේශයේ නිවසේ ආරක්ෂිත කැමරාවට අලාභ හානි සිදු කිරීමේ සිද්ධියක් මත ඊයේ (29) දිනයේ දී පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව නෙල්ලිඅඩි පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වඩමරාච්චි ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් බවයි වාර්තා වන්නේ. එම ප්‍රදේශයේ විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකුගේ නිවසේ ආරක්ෂිත කැමරාවට අලාභ හානි සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිවෙස් [...]
