අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 3ක්25 Jan 2026

IFC වෙතින් ශ්‍රී ලංකාවට ඩො.මි. 166ක ආයෝජනයක්

මෙම පුළුල් මට්ටමේ මූල්‍යකරණ පැකේජය කාන්තාවන් සතු ව්‍යාපාර සහ කෘෂිකාර්මික අංශයේ ව්‍යාපාර සවිබල ගැන්වීම කෙරෙහි වැඩි අවධානය යොමු කරමින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සඳහා මූල්‍යමය තත්ත්වය පුළුල් කිරීම මෙහි අරමුණ වේ.මෙම ආයෝජනය උපායමාර්ගිකව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වාණිජ පුද්ගලික බැංකු 03ක හරහා ලබා දීමට සැලසුම් කර ඇත. ඩොලර් මිලියන 50ක ණයක්, අවදානම බෙදා ගැනීමේ පහසුකම් (RSFs) ඩොලර් මිලියන 80ක් සහ වෙළඳ මූල්‍ය සහාය සඳහා ඩොලර් මිලියන 36ක් මේ සඳහා ඇතුළත් වේ.ලෝක බැංකු සමූහය සහ ප්‍රධාන ජාතික ප්‍රමුඛතා යන දෙකම සමග සමපාත වන මෙම හවුල්කාරීත්වය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඉලක්කගත විසඳුම් ලබා දීම, ව්‍යාපාරවල අභියෝග ජය ගැනීමට සහ රට දිගුකාලීනව ශක්තිමත් ආර්ථිකයකට ඔරොත්තු දීම සඳහා සහාය වීම මෙහි අරමුණු වේ.මෑතකදී, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් ශ්‍රී ලංකාවේ මූල්‍ය යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා සුරක්ෂිත ගනුදෙනු ලේඛනයක් (STR) දියත් කිරීමට දායක වූ අතර එමගින් ද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වැඩි ණය පහසුකම් ප්‍රමාණයක් ලබා ගත හැකි විය.

News First - සිංහල•25 Jan 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

මෙම පුවත කුමක් ගැනද

ආයතන
  • ලෝක බැංකු සම2
  • ජාත් යන්තර මූල් ය සහයෝගීතාව
  • නේෂන්ස් ට් රස්ට් බැංකුව
  • ජාතික සංවර්ධන බැංකුව
  • කොමර්ෂල් බැංකුවේ
  • World Bank
  • ජාත්
ස්ථාන
  • Sri Lanka2
යතුරු පද
  • ifc3
  • ආයෝජනයක්2
  • ව්‍යාපාර2
  • වෙතින්2
  • ස්ථායිකරණයේ
  • සංස්ථාවෙන්
  • පහසුකමක්
  • සහායවීම
  • පරිමාණ
  • මිලියන

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත

  • ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලට සහාය වීමට සහ ආර්ථික වර්ධනය වේගවත් කිරීමට ලෝක බැංකුවේ IFC වෙතින් ඩොලර් මිලියන 166ක ආයෝජනයක්Ada Derana Biz·25 Jan 2026
  • ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙන් ඩොලර් මිලියන 166ක මූල්‍ය පහසුකමක්Dasatha Lanka News·25 Jan 2026
සම්පූර්ණ වාර්තා