කල්පිටියේදී ගැබිණි කාන්තාවක් ඝාතනය කෙරේ
කල්පිටිය, පාලකුඩාව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම ගැබිණි කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 26ක් වූ පාලකුඩාව ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවයි පොලීසිය පැවසුවේ. ඇය සිය ස්වාමි පුරුෂයාගෙන් වෙන්ව වෙනත් පුද්ගලයෙකු සමඟ ජීවත්ව
