මූලාශ්‍ර 2ක්
බතලහීන් මහත්තයගේ ලක්ෂ 1800ක දේපළ ක්‍රියා විරහිත කරන්න නියෝගයක්
මහා පරිමාණ ගංජා ජාවාරම්කරුවෙකු බවට හැඳින්වෙන ජයසිංහ ආරච්චිගේ හේමන්ත නොහොත් බතලහීන් මහත්තයා නැමැත්තා නීති විරෝධි අයුරින් උපයා ගන්නා ලද රුපියල් ලක්ෂ 1800ක වටිනාකමකින් යුත් දේපළ දින 14ක කාලයක් සදහා ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් ලබාගෙන ඇති බව නීති විරෝධ
