නීති සිසුවිය තනිව විසූ කුලී නිවසේදී මරාදාලා
පානදුර උතුර පොලිස් බල ප්‍රදේශයට අයත් ගොරකාන, ගල්කණුව පාර ප්‍රදේශයේ කුලී නිවසක තිබී තරුණියකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. පිහියකින් ගෙල කපා ඝාතනය කර ඇති බවට සැක කෙරෙන මෙම සිරුර හමුවී ඇත්තේ, එම නිවසින් වහනය වූ දැඩි දුර්ගන්ධයක් හේතුවෙන් ප්‍ර