ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතීන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අහස වලාකුළින් බරව පවතින බවය.
නවතම දත්ත විශ්ලේෂණ අනුව, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම පද්ධතියේ හැසිරීම, වර්ධනය සහ ගමන් මාර්ගය පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තර අවධානයෙන් පසුවන වන බවත් කාලගුණ නිවේදනයේ සඳහන්.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- Department of Meteorology
ස්ථාන- බස්නාහි2
- Matara2
- Galle2
- ශ්‍රී2
- වය2
- Sabaragamuwa Province
- පොලොන්නරුව දිස්ත්
- Eastern Province
යතුරු පද- කලාපය2
- පීඩන2
- අඩු2
- අවවාදාත්මක
- අවධානයෙන්
- ක්‍රමයෙන්
- නිවේදනයක්
- වලාකුළින්
- ගිගුරුම්
- තාවකාලික
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා