ජාතික රෝහලට නව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක්
කොළඹ ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් වූ විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා ඊයේ (15) දින සිය ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කළේය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පසුගිය 11 වනදා නියෝජ්
