බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාස සමග වෙළෙඳාම සීමා කිරීමට බ්‍රිතාන්‍යය සැරසෙයි
බටහිර ඉවුරේ පිහිටි ඊශ්‍රායල ජනාවාස සමග සිදුකෙරෙන වෙළෙඳාම සම්බන්ධයෙන් නව සීමා පැනවීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ඊශ්‍රායලය සම්බන්ධ බ්‍රිතාන්‍ය ප්‍රතිපත්තියේ නව ප
