මූලාශ්‍ර 2ක්
සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට පු.ලි.දෙ වෙතින් දැනුම්දීමක්
2025 වසර නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 17 වැනිදා ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව එම විභාගය සඳහා පෙනී සිටීමට අපේක්ෂිත නමුත් මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබා නොගත් පාර්ශ්වයන් සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය මඟින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ එම [...]
