දුම්රිය වැඩ වර්ජනය නිසා කෝටි පහක් පාඩු වෙයි – මගීන් බහුතරයක් ගියේ ටිකට් නැතිව
දුම්රිය වෘත්තීය සමිති 29 ක් එකට එකතු වී කළ වැඩ වර්ජනය නිසා පැය 48 ක් ඇතුළත දෙපාර්තුමේන්තුවට සිදු වු පාඩුව කෝටි 5 කට ආසන්න බව වාර්තා වේ. මීට හේතු වී ඇත්තේ, බොහෝ දුම්රිය ස්ථානවල මගීන් වෙනුවෙන් ටිකට් පත් නිකුත් නොකිරීමයි. එමෙන්ම භාණ්ඩ ප්‍රවාහන පාර්සල් බ
