මූලාශ්‍ර 2ක්
හිටපු ජනපති රනිල් ප්‍රතිකාර ලබා ගැනීමට සිංගප්පූරුව බලා පිටව යයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. ඔහු ඊයේ දිනයේ දී දිවයිනෙන් පිටත්ව ගොස් ඇති අතර, 18 වන දා,...
