මූලාශ්‍ර 2ක්
හෝර්මුස් සතියක් ඇතුළත යළි විවෘත කිරීමට ඉරානය ඇමරිකාවට ගිවිසුමක් යෝජනා කරයි
හෝර්මුස් සමුද්‍ර සන්ධිය සතියක් ඇතුළත නැවත විවෘත කිරීමට හැකි වන පරිදි එක්සත් ජනපදයට ගිවිසුමක් යෝජනා කර ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවනවා . නිව් යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් අමතමින් අරග්චි පැවසුවේ "අවශ්‍ය කොන්දේසි සපුරාලන්නේ නම්" මෙය සිදු කළ හැකි බවයි. එම කොන්දේසි පසුගිය ජූනි මාසයේ දී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට [...]
