රාජ්‍ය පෞද්ගලික අංශ ඒකාබද්ධ වෙලා වේගයෙන් ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා...
අඹේවෙලපිහිටි මිල්කෝ සමාගමේ විශේෂනිරීක්ෂණයක් කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහවාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්තමහතා සිදු කළේය. මිල්කෝසමාගම පසුගිය ආණ්ඩු සමයේවිකිණීමට සූදානම් කර තිබූසමාගමකි. වර්තමානආණ්ඩුව බලයට පත් වූ වහාම මෙයඅවලංගු කොට දේශීය කිරි කර්මාන්තයේප්‍රගමනය වෙනුවෙන් නව වැඩසටහන්ක්‍රියාත්මක කොට මිල්කෝ සමාගමආදායම් ලබන තත්ත්වයට පත් කළේය.එහි ලාභාංශසේවකයන්ටත් ගොවියන්ටත් ලබාදීම ද ආයතනය මඟින් සිදු කරනලදී.අ
