මූලාශ්‍ර 2ක්
හැටන්, කුඩාගම මංසන්ධියේ ලොරියක් සහ වෑන් රථයක් ගැටී දෙදෙනෙක්ට බරපතල තුවාල
හැටන්, නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන්, කුඩාගම මංසන්ධියේදි ලොරි රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් (17) දින සිදු වූ අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් අයෙක් බරපතල තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පවසනවා. අද පස්වරු 1:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම [...]
