මූලාශ්‍ර 3ක්
කළු රාජ්‍ය නැති කරනවා කියන ජනපති (VIDEO)
රටේ ක්‍රියාත්මක වන කළු රාජ්‍ය අහෝසි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. මේ නිසා ඇතැමුන් දැඩි ලෙස කලබලයට පත්ව ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ. බේරුවල පැවැති ජනහමුවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව ප්‍රකාශ කළා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
