මූලාශ්‍ර 2ක්
වැලිගමදී විදෙස් ජාතිකයෙකු රිය අනතුරකින් මරුට
වැලිගම වෙරළ මාර්ගයේ සිදුවූ අනතුරකින් විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වැලිගම වෙරළ මාර්ගයේ සිදුවූ අනතුරකින් විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වැලිගම වෙරළ මාර්ගයේ ඊයේ (2) රාත්‍රියේ සිදුවූ අනතුරකින් විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ විදෙස් ජාතිකයා මාර්ගයේ ගමන්කරමින් සිටියදී මාතර දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ ජිප් රථයක ගැටී අනතුරට ලක්ව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහු වලාන රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා